ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය යන විෂයන්ට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ නවතම අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලයක් මෙහි ඇතුළත් කර ඇත.


ප්‍රවීණ දේශකයන් විසින් සකස් කරන ලද මෙම සටහන් පරිශීලනය කිරීමෙන් ඔබට විභාගය සඳහා ඉහළ සාමාර්ථයක් (A3) ලබා ගැනීමට මනා පිටුවහලක් ලැබෙනු ඇත. පහත පියවර අනුගමනය කර සම්පූර්ණ PDF ගොනුව නොමිලේ බාගත කරගන්න.